HomeSinhala යුධ හමුදාවේ 14655 කට උසස්වීම් byWeb Administrator -Saturday, October 10, 2020 0 යුධ හමුදාවේ නිලධාරීන් 514 කට සහ සෙසු නිලයන් 14,141 කට උසස්වීම් ලබාදෙන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.ඒ යුධ හමුදාවේ 71 වන සංවත්සරය නිමිත්තෙනි.
Post a Comment