යුධ හමුදාවේ 14655 කට උසස්වීම්


යුධ හමුදාවේ නිලධාරීන් 514 කට සහ සෙසු නිලයන් 14,141 කට උසස්වීම් ලබාදෙන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ යුධ හමුදාවේ 71 වන සංවත්සරය නිමිත්තෙනි.

0/Post a Comment/Comments

Previous Post Next Post