ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් අධිකරණ ඇමති හමු වෙයි




ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් අධිකරණ ඇමති හමු වෙයි.

ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සහ ශ්‍රී ලංකාවේ

මැලේසියානු මහ කොමසාරිස් Tan Yang Thai, මහතා අතර හමුවක් අද පැවති අතර දෙරට අතර

සුහදතාවය වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදී අදහස් හුවමාරු විය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මැලේසියානු රජය ලබා දෙන සහයෝගය අගය කරන

බවත් වත්මන් රජය ගෙන යන සංවර්ධන කටයුතු සදහා මැලේසියාවේ සහාය ඉදිරියටත් අපේක්ෂා

කරන බවත් අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.

අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම සදහා

වත්මන් රජය ගෙන ඇති පියවර අගය කරන බවත් මෙරට අධිකරණ

පද්ධතියේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට උපරිම සහයෝගය පළ

කරන බවත් මහ කොමසාරිස්වරයා පැවසීය.

BY AZEEM KILABDEEN

0 Comments :

Post a Comment

வாசகர்களுக்கு ஓர் அன்பான வேண்டுகோள் :

1. செய்திகள் குறித்த கருத்துக்களைப் பதிவு செய்யும்போது, எவருடைய மனதையும் புண்படுத்தாத வகையில், நாகரிகமான முறையில் உங்கள் கருத்துகள் இருக்க வேண்டும் என்று எதிர்பார்க்கிறோம்.

2. ஏற்கனவே பதிவு செய்யப்பட்ட கருத்துகளையும் விமர்சிக்கலாம். ஆனால் தனிப்பட்ட முறையில் எவரையும் விமர்சிக்காமல், கருத்துக்கள் மற்றும் செய்திகளை மட்டுமே விமர்சிக்க வேண்டுகிறோம்.

3.உங்களது மேலான கருத்துக்களையும் ஆலோசனைகளையும் எதிர்பார்கிறோம்

இந்த வலைதளம் வளாச்சிக்கு நிறை - குறைகளை
சுட்டி காட்டவும் உங்கள் வருகைக்கு நன்றி.

KA MEDIA NETWORK