HomeSinhala කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජලය නැහැ byWeb Administrator -Saturday, October 10, 2020 0 අද දිනයේ කොළඹ 12,13,14,15යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසයි.මේ අනුව රාත්‍රී 10 සිට පැය 8 ක කාලයක් මෙලෙස ජලසැපයුම අත්හිටුවේ.මේ අතර කොළඹ 01 සිට 11 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය බෙදාහරින බව ජලසම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.
Post a Comment